ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන දිලුක වීරසුරිය තම වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ 15වන වසරට පා තැබීම හේතුවෙන...
ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන දිලුක වීරසුරිය තම වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ 15වන වසරට පා තැබීම හේතුවෙන් ඔහුට උපහාර පිදීමේ අවස්ථාවක් පසුගිය දා පැවැත්විණි.
ඒ කොළඹ කෘතීම හොකී පිටියේ දී ය.
ඊට හොකී ක්‍රීඩකයන් රැසක් ම එක්ව සිටියහ.
COMMENTS