පැනමා සිට පැමිණෙන pocitivi Pioneer නැමති මෙම නෞකාව ශ්‍රීලංකාවට වාහන හාරසියයක් පමණ රැගෙන එමින් තිබේ. එහි මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ කලම්බ...
පැනමා සිට පැමිණෙන pocitivi Pioneer නැමති මෙම නෞකාව ශ්‍රීලංකාවට වාහන හාරසියයක් පමණ රැගෙන එමින් තිබේ. එහි මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ කලම්බු ලොජිස්ටික් ආයතය විසිනි.
වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන පරිපාලනය විසින් සේවකයන් 135 ක් බඳවාගෙන ඔවුන්ට මූලික පුහුණුව ලබා දී ඇති අතර අද සිට ඔවුන් සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිත වේ.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නාලෙස ඉල්ලමින් වරාය සේවකයින්ගේ දෙමාපියන් විසින් පවත්වනු ලබන සත්‍යග්‍රහය 28 වන දිනටත් අද පැවැත්වේ.
COMMENTS