නාමයෝජනා පත්‍රයේ නම සඳහා අපේක්ෂකයන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. මහරගම නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන...
නාමයෝජනා පත්‍රයේ නම සඳහා අපේක්ෂකයන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මහරගම නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන හයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ අතර මහරගම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්තේ කාන්තා අපේක්ෂකයන්ගේ ස්ත්‍රී/පුරුෂභාවය පුරුෂ ලෙස සඳහන් කර තිබීම හේතුවෙනි.
COMMENTS