මැරෙන්නට ලං උනාමලු තරු හතම පේන්නේ ඇස් වසා ගෙන නුඹ කියූ හැටි මතකයේ ඇත තාම එක වරම නුඹ නොකියාම සීතල සදැල්ලෙන් මිදී ගිය හෙයින් තරු ප...
මැරෙන්නට ලං උනාමලු
තරු හතම පේන්නේ
ඇස් වසා ගෙන නුඹ කියූ හැටි
මතකයේ ඇත තාම
එක වරම නුඹ නොකියාම
සීතල සදැල්ලෙන් මිදී
ගිය හෙයින් තරු පොකුරට
තනිව
දැං මට ගනින්නට පුළුවන්
තරු හතම
හරියටම
COMMENTS