මිය ගිය අය අතුරින් පස් කදුවලට යටවී හා දියේ ගිලී 35 දෙනෙකු පම ණ මිය ගොස් තිබේ. 20,000 කට අධික ජනතාවක් අවතැන් ව තිබේ. එසේම නායයාම් පස්කදු...
මිය ගිය අය අතුරින් පස් කදුවලට යටවී හා දියේ ගිලී 35 දෙනෙකු පම ණ මිය ගොස් තිබේ. 20,000 කට අධික ජනතාවක් අවතැන් ව තිබේ.
එසේම නායයාම් පස්කදු කඩා වැටීම් මගින් ප්‍රදේශ ගණනාවක් යට වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. පවතින ධාරානිපාත වර්ෂාව නිසා ඉදිරි දින කීපය තුල ගංවතුර තත්වයක් පවතින බව පැවසේ.
කුණාටුව නිසා විදුලිය හා දුරකතන විසන්ධි වී ඇති බැවින් විපතට පත්වූවන් බේරා ගැනීමට බාධා පවතින බව සඳහන්.
COMMENTS