දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිග ජීවිතේ....! - Said I Love you but I lie...
Homeදේශපාලන

දිග ජීවිතේ....! - Said I Love you but I lie...

PropellerAds

දිග ජීවිතේ....! මගේ කෙටි කතාව.....!!! ================== " These certificates are..... not important......... for us....!! "...

නියෝජ්‍ය මුදල් ඇමැති හර්ෂ හෝ ඉරාන්.
ඇමැති-ගෝල බාල හොරු හොයන්න විශේෂ ජනාධිපති ඒකකයක්.
ජාතික ආපදා නොතකා පොලිස්පති පිස්සු කෙළී.
දිග ජීවිතේ....! - Said I Love you but I lie...
දිග ජීවිතේ....!
මගේ කෙටි කතාව.....!!!
==================
" These certificates are..... not important......... for us....!! "
" උඹෙ...මෙ. කිසිම සහතිකයක් අපට වැදගත් නෑ.....!!
මොකද..... අපට ඔනී...ගෙදරට වැඩ කාරයෙක්..... 
හැම දෙයක්ම කරන්න පුඑවන් කෙනෙක්......."
මම සුදු ඉතාලී....මහත්තයා ඉස්සරහා සීරැවෙන් හිටියා.....
ප්‍රැරැන්සිස්කෝ....මහත්තයත්..... එලීනා...නෝනාත්.... මගේ සහතික එකින් එක....හිනා වෙවී බල බලා....උන්නේ....
ලැමිනේටින්...කරපු...ක්‍රීඩා සහතික.....අස්සේ...ඩිප්ලෝමා... සහතික අස්සේ.... රැහුණු විශ්ව විද්‍යාලය...විශේෂවෙදී ගෞරව සහතිකෙත් ලැජ්ජාවෙන් ගොඑ වෙලා මිරිකිලා උන්නා........!!
" උඹ ඉගෙන ගතිපු කෙනෙක්..... ඒත් කනගාටුයි... අපට අපේ ගෙදරඉ වැඩ කරන කෙනෙකුයි ඔනී.....
උඹ හොදට ඉංග්‍රීසි කතා කරන නිසා.... අපේ දුවලා දෙන්නටත් හොදයි....
උඹ කැමති නමි...... හෙට ඉඳන් වැඩට වරෙන්......
සතියක් බලලා..... උඹට. ....ජොබි එකට කොන්ත්‍රාත් එක ගහමු.....
..............
මුලින් උඹට යූරෝ 900 දෙන්නමි......!!
......................
......................
......................
සුදුම සුදු බිත්ති....... හිනා වෙවී මම දිහා. ..ආඩමිබරෙන් බලන් උන්නා...
උස ලොකු..වීදුරැ ජනෙල් වලින්......එලියේ හීතල හිම පියලි.....ලස්සනට කැරකි කැරකි පොලවට වැටෙනවා මම දැක්කා......
........................
........................
" නෝනා...කියනවා..උඹට තව යුරෝ සීයක්....වැඩිපුර දෙමු කියලා......"
එලීනා....නෝනා...හරිම..උසයි.....කෙටිටුයි.... දිලිසෙන කරැනාවන්ත ඇස්..
පස්සේ කාලෙක මම දැන ගත්තේ එයා ඉතාලි වොලිබෝල් ටීමි එකේ කෝචර් කෙනෙක්...... 
......................
ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි.......!!!
හීතල පුංචී හිම කැට වගේ හෑල්ලුයි........ දෛවය හිතන තරමිම නරක නෑ...
...............................
...............................
...............................
ලංකාවෙ වෙලාව..රෑ දොලහටත් ලග ඇති.....
කමක් නැ....මම රංගා ට කොල් එකක් ගත්තා....
මගේ අහිංසකී....... පුංචි පැටවු දෙන්නත් දෙපැත්තේ තියන් නිදි ඇති ....
නෑ සමහර විට. ....මම කතා කරනවා බලන් ඇති..... ජොබි එක හරි ගියාද කියලා......බලන් ඇති..... එය......දන්නවා පහු ගිය මාන ගානක් මම විඳපු දුක ....මෙ.....නොදන්නා පාඑ රටක.... හරියට රස්සාවක් නැතුව....
..............
" නිදිද.....?
ජොබි එක..හරි...... හෙට ඉදන් ....මගේ සේරම බඩුත් අරන් එහෙ..නවතින්නම යනවා....... යුරො දාහක් මුලින්....."
රංගා නිදි මතේ ..... " අනේ..ලොකු දෙයක්......!! " කිවිවා.....
........................
.......................
........................
එදා රැ හීන මහා ගොඩාක්..... දැක්කා......!!!
ලස්සනම ලස්සන ඒවා...... ලොකු ගෙයක්.......ලස්සන ගෙයක්....රංගා...දරැ පැටවු දෙන්නා.....ලස්සනට හිනා වෙවී ඉන්නවා....
ඇත්තටම ජීවිතේ සුන්දරයි.........
.............................
.............................
.............................
========================================
....................... . ...
..............................
මිලානෝ.........!!!!!!
ලෝකේ......ලස්සනම නගරේ......
හීතලම හීතල නගරේ..........
ඔවි......... 
................
හැමෝටම පේන එ ලස්සන හීතලේ නගරේ තැන තැන....මගේ දහඩිය බිංදු තාව පණ ගහනවා ඇති... තාව රස්නේ ඇති......
........................
මගේජීවිතේ..... හොදම කාලේ..... මම එ නගරෙ එක්ක හැපුනා......
ඒ හීතල එක්ක හැපුනා......!!!!
මගේ රංගිගෙත්...අහිංසක.....දරැ පැටවි දෙන්නගෙත්...... ඇස් වලට හිනාවක් දෙන්න...... මම මහා ගොඩාක් දහඩිය බිංදු එ නගරෙ පුරා ව්සි කරා......
......................................
......................................
උදේ....... පහා මාරට නැගිටලා...... එතන ඉඳන්.....රැ දහය වෙන කමි.....එ මහා තඩි ගෙදර....ට මගේ ජීවිතේ දිය කරා....හයිය දිය කරා...... 
සල්ලි කොල කිහිපයකට රටවල් වලට ගිහින් වැඩ කාරකමි කරන උන් දන්නවා.......එ සල්ලි කොල වල තියෙන්නේ.....ලේ ..දාඩියයි..දුකයි කියලා....
ඒක කවදාවත් ලංකාවෙ ඉන්න උන්ට දැනේනැ....
............................
මම. ...දුක....වෙදනාව...එන්නත් කර ගත්තා..... එ ගෙදරදි.....
තටිටු තුනක මහා තඩි ගෙයක්.....
කාමර හයක්..... බාත් රැමි හයක්...... සාල දෙකක්...මහා තඩි කුස්සි දෙකක්...
.......................
මම.....බල්ලෙක් වගේ කරබාන් වැඩ කරා.......!
කියන හැම දේම කරා.......
මට මතක් වුනේ......රංගගේ හිනාව....ඇස් දෙක විතරයි.....!!!
................................
................................
වැඩ කරන වෙලාවෙදි..පොන් එක තහනමි උනා...එ ගෙදරදි....
රංගට ..දරැ පැටවිට කතා කරන එක සීමා වුනා..... 
මම වැඩ ඉවර වෙන මහා රැ.......ලංකාවෙ අය නිදි......
කමක් නෑ....... උවමනාම දේ.... ගෙදරට සල්ලි යවනඑක.......
...................................
...................................
" උඹ........ හොඳට වැඩ කරනවා...ප්‍රී.....!!
උඹ උයන කෑමත් රහයි...!!
..........................
..........................
ඔවි.....මම යකෙක් වගේ වැඩ කරා.....!!!
එ ගෙදර එක දිගට පැය ගානක් මැරිලා මැරිලා...ආයි රෑ දහයමාර වෙන කොට ....පබි එකක් වැඩ කරන්න ගියා.....
.........................
ඒක මහා කරැම ජොබී එකක්......!!!
ඒත්..මම කටිට කාන්....ඒකත් කරා......බල්ලෙක් වගේ.....කරබාන්....
ඔවි.....සල්ලි...නිසා නොදන්නා....තිරිසන් රටවලදි අපි බලු වෙනවා......!!
පබි ..එකේ.... බීලා බීලා...පිස්සු කෙලින..උන්....උස්සන් ගිහින් එලියට දාන එක...... කරන කොල්ලෝ ඒක කරන්නේ නැත් කමට......
සමහරබීලා ඉන්න උන්......ගහනවා...මුහුන හරහා.....!!
ඉතාලි කෙල්ලෝ කී දෙනෙක්...මට තුහ් : ගාලා. කෙල ගහන්න ඇද්ද මුහුන හරහා............
...........................
මමරංගා නිසා ...එ කරැම ජොබි එකත් කරා......
....................
මම....පවුලක් ගොඩ ගන්න මැරෙන මැරිල්ල දැකපු ....මිලානෝ එ ගෙදර මිනිස්සු මට හැමදාම කරැනාවන්ත උනා.......
........................
ඉරිදා.....නිවාඩු ව බුක්ති විඳන අනෙක් මිනිස්සු දිහා නොබලා....... මම එදාටත්..... කොහේ හරි වැඩක් හොයන් ගියා.....
සමහර දවසක.....එළවලු කුඩ උස්සන්න..නාට්ටාම්යෙක් වගේ.......
හිම වැටෙන කාල වල.....පාරවල හිම කඩන්න.......
........................
සමහර ගෙවල් වලට ලොකු දර කොටන් පලලා දෙන්න....... ගස් කොලන් කපන්න...... බල්ලෝ බලා ගන්න.....
ඔවි......
මම නොකරපු දෙයක්...නෑ.....
....................
.....................
එ....හැම දුකක් කදුලක් මැද්දෙම.....රංගගේ දිලිසෙන..ඇස් දෙක දැක්කා..
මට ඔනි වුනේ....එයාට..සතුට...වගේම ලෝකේ තියෙන හොදම දේවල් දේන්න...
.............................
.............................
..............................
ඇත්තටම........රංගාටත්..දරැවන්ටත් හැම දේම ලැබුනා.....
මම ඒවා......වෙනුවෙන්..රේස් එකක් දිවිවා......
ලොකූ බැංකු ලෝන් එක ගන්න....... ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..උදවි කරා....
...................................
...................................
දවසට වතාවක් හො දෙක්ක මම ස්ක්ය්පෙ වලින්..දරැ පැටවු දෙන්නත්..රංගත් එක්ක කතා කරා....... එයාලාගේ. ඇස් දිලිසුනා.......
මට මම ගැන ආඩමිබර හිතුනා.......
මගේ දහඩිය.......බිංදු.... මිලානෝ නගරේ.... හීතලට වඩා හය්ය උනා.....
..........................
..........................
..........................
========================================
..........................
..........................
අවුරැදු ගානකට පස්සේ ....යුරෝපෙට ආපු හීතල මහා දරැණු කුනාටුව ආවා....
කවුරැත් වැඩිය එලියට බැස්සේ නැ........
...................................
එදත් මම බර.....බූටිස් දාගෙන......පාරක අයිස් කඩනවා.......
.............
ඔවි ඉරිදා දවසක්................
.................................................
යුරෝපේ හීතල ....අයිස් කඩ කඩා හිටපු මම ......දහඩිය පිහිදැමිමා ග්ලවුස් වලින්......
ලොකු නංගී.....එවිව මැසේජ්.....ආයි ආයි කියෙව්වා.....!!
පපුව ගැහෙන්න ගත්තා......... නෑ පපුව නැවතුනා.....
..............................
..............................
" අය්යේ...... නොකියම බැරි තැන ..බලන් ඉන්න බැරිම තැන මෙ ලියන්නේ...
ඔයා ඔහේ දුක් විඳිනවා....කියලා දන්නවා....මෙක..තව දුරටත් හංගන්නත් බෑ........ ඔයාට දැන ගෙන නොකියා ඉන්නත් අපට බෑ....
රංගා ආර්මි කාරයෙක් එක්ක..... යාඑ වෙලා....
ඌ රංගගෙන්...සල්ලි....ගන්නවා...වගේ....!!
ඒවට සාක්ෂිත් ත්යේ.....
ඔයා කලබල නොවී....හොයන්න..... අර පොඩි උන් දෙන්නා..ගැන හිතලා කලබල වෙන්න එපා........
අමිමත් ලෙඩ වෙලා මෙවා ගැනම කල්පනා කරලා......."
......................
.......................
.......................
.......................
.......................
========================================
........................
........................
........................
දවස් දෙකෙන් මම සේරම හොයා ගත්තා.....
ඒක ස්ක්ය්පෙ එක හරහා අහමිඹෙන් ආවා ආදරයක්.....
ඔවි.......
එයාලා ...ආදරෙ කරලා තිබුනා.......
මගේ .....ලේ ...දහඩිය...උඩ.....ආදරෙ කරලා තිබුනා....
...........................
මම බඩ ගින්නේ......බල්ලෙක් වගේ....... මහා පොලව එක්ක හැපෙද්දි......රංගා..... එ පෙමිවතා....එක්ක.... දවස පුරා ආදරෙ කරලා තිබුනා.......!!!
මම මිලානෝ පාරවල.....කැඩචිචි බූටි දාන් අයිස් කඩද්දි...... හීතලට ඇටකටු හිරිවැටෙද්දි එයා. ....පෙමිවතාගේ ආදෙර් එක්ක උනුහුම වෙලා තිබුනා......
...................................
මම.........එළවලු ගෝනි...කරේ තියන්......මිනිස්සුන්ගේ ඇගේ වැදී වැදී..... නාටිටාමි වැඩ කරද්දි...... එයා...පෙමිවතා එක්ක ......මගේ සල්ලි වලින් ෂොප්න් කරලා තිබිබා............
.....................................
.....................................
මම පාස්වරඩි හොයන්.......එයාලා ආදරෙ කරපු ස්කයිප්..තිරේ.....දිහා බලන්........... හිට්යා....ඇඬුවෙ....නැ....
ඔවි.....ඇත්තටම ඇඬුවෙ නැ...... කදුඑ කැට ......කඩන් වැටුනා......
මටඒවා නවත්තන්න ඔනී.........
අනේ....!! එත් ඒවා....... එකින්..එක. එකක් පස්සේ එකක් වැටුනා.....
...........................
මම......... මහා ගොඩාක් කදුඑ විසික් කරා......
ආත්ම ගානක කදුඑ ඒ...... 
එචිචිර කදුඑ......වතුර කොහෙද තිබුනේ.......
නෑ..... අඩන්නැ.......
එහෙම හිත හිතා.....මව කදුඑ පිහි දැමිමා.........
...................................
...................................
...................................
..................................
අවුරැදු ගානකින්.....බියර් එකක්වත් බීලා තිබුන්නැ......
යුරෝපා ...රටක හිටියත්...... සල්ලි හමිබ කරත් අනෙක් උන් වගේ බිවිවෙ නැ....
එ සල්ලි පවා රංගට යැවිවා...මගේ දරැ පැටවි දෙන්නට යැවිවා.....
.......................................
.......................................
.......................................
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..ගේ.... ගෙදර බාර් එකේ ඔනි තරමි බොන්න තිබුනා.......
බිලැක්......ලේබල්.....බෝතලේ.....මම අමුවෙන්ම කට තියා ගත්තා....!
බිත්තියට හේත්තු වෙලා......එහෙමම..බිම වාඩි උනා......
අමුම...අමු විස්කි...... උගුර පුචිචන් ගියේ......පිචිචි පිචිචි තිබුනු දුර්වල හදවතට..ඔරවන්........
තව බිවිවා.....තව බිවිවා........!!!!
දැන් උගුර පිචිචෙන්නැ.............
.....................................................
.....................................................
"ජීවිතේ.....සුන්දර නෑ යකෝ......!!!!
.............................................................
මම හිස් ....බෝතලෙන්.......ලැප් ටොප් එකේ ස්ක්‍රීන් එකේ.....මැද්දට හරියටම දමලා ගැහුවා.......
" සලාං......." ගෑවා......
...................
ස්ක්‍රීන් එකේ හිනා වෙවි...හිටපු රංගී.....විදුරැ කෑලි වෙලා.....මෙසේ පුරා වැටුනා..
......................
......................
.......................
"පර වෙසී.......!!! වෙස බැල්ලී.........
මරණවා......තෝ........!
අරැත් මරණවා...... තොපි දෙන්නම මරනවා.......!!"
...................................................
....................................................
....................................................
....................................................
===============================
.....................................................
.....................................................
මිලානෝ මල්පෙන්සා...එයාර් පොර්ටි එක.......පාඑ පාටයි.......
අඳුරැයි........ !!! ඈත ලොකු වීදුරැ වලින්........සුදුම සුදු හිම වැටිචිච ගහා කොල තිබුනා......
සේරම ගහා කොල.....බුම්මන් හිටියේ හිම විලන් හිර වෙලා......
................................
එලීනා.....නෝනගේ ඇස් රතු වෙලා තිබුනේ........
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..ඈත කොහෙද බලන් උන්නා......
ඇලේෂියා.......විකී.......දෙපැත්තෙන් මට තුරැඑ වෙලා උන්නේ.....
එ කවුරැත් මට වැඩකාරයෙක් විදිහට සලකලා...නැ......
මට ජීවිතේදි හමු උන සුන්දරම පවුල..........
ඇලේෂියා ඉකි ගැහුවා..........!!!
.....................................
....................................
ඔවි.....
අපි වැළඳගත්තා.... සමු ගත්තා....
" ප්‍රී .....ආයි......එන්න...... ලංකාවෙ නවතින්න එපා....
අපි.... ට ආයි කවදාවත් ඔයා වගේ කෙනෙක් හමිබ වෙන්නැ...."
..............
එලීනා.....නෝනා....සුදු ලියුම කවරයක් මගේ අතේ..තිබිබා....
විකිත්...... කවරයක් දුන්නා........
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා....අහක බලන් කදුඑ පිහුවා....!!!
.....................................
.....................................
......................................
සුදු පාට වලාකුඑ......අස්සෙන් මට ......මගේ කදුඑ නගරෙ....පුංචියට පෙනුනා...
!!!!!
දුක....සතුට...... හිතල....දහඩිය අවුරැදු ගානක් බෙදා ගත්ත.....නගරය...
ආදරණිය මිලානෝ.......!!!
අපි ආයි කවදාවත් හමු වෙන්නැ.....
සමහර විට....... ලංකාවෙ හිර ගේක.....මම හුස්ම හෙලයි....!!
ආයුබෝවන් ..මිලානෝ.......
..............................
..............................
.............................
ප්ලයිටි......එකේදි..... නැවත..නැවත් ඉල්ලන්.....පුංචි විස්කි බෝතල් බිවිවා....
................
ආයි....බිවිවා.......!
එයාර් හොස්ටල් කෙල්ල....අහක බලන් ගියා....!!!
...................
එලීනා දීපු කවරේ.....යුරෝ පන්සීයේ කොල ගොඩාක් තිබුනා........
......................
බල්ලොත් නොකන සල්ලි......... !!
ජීවිත විනාශ කරන ජරා වෙස සල්ලි..... මුසල සල්ලි.....!!
................................
................................
" ප්‍රී...... අපි ඔයාට ආදරෙයි...... ආයි ඉක්මනින් එන්න....."
විකී දිපු කවරේ.....එයාලගේ පවුලේ පොටෝ එකක පිටිපස්සේ ලියලා තිබුනා...
......................
......................
කදුඑක්..ඇවිත්..කඩන් වැටුනා.......!! ඒක උඩට......
................
.......................
........................
........................
=========================================
........................
.......................
අනුරාධපුරේ සාලිය පුර කෑමිප් එකේ ඉඳන්...... කනිෂ්ක ...ඇවිත් තිබුනා..... තව අර්මි කොල්ලෝ දෙන්නෙක් එක්ක.....
......................
රත්ගම ඉඳන්........ විදුර මල්ලිත්.....එකක් තව තුන් දෙනෙක් වෙලසනින්ම ඇවිත් තිබුනා..........!
..................................
..................................
මම ඩියුටි ප්රි ගෙනාවෙ විස්කිත් සිගරටුත් විතරයි......
වෑන් එක ඇතුලෙම............. නිහඬවම බෝතලයක් වටයක් ගියා.....
...................................
...................................
" අරන් ඇවිත්..... ගහලා දාලා......ඟඟකට විසික් කරලා ..දාමු......"
................
විදුර........ ප්ලාස්ටික් කෝප්පේ අතේ තියන් ගුලි කරා.......!!
.....................
......................
මම නිහඬව ඔහේ බලන් හිටියා..........
...............................
..............................
..............................
කණිෂ්ක ...... අරෑගේ සේරම විස්තර......හොයන් තිබුනා තිතටම.....
ඌ මෙජර් කෙනෙක්....... අපේ යාඑ කම .... මහා ගැඹුරැ එකක් ....ලොකු එකක්..
මම වෙනුවෙන්..ඔනිම..හොද හො නරක දෙයක් කරනවා ඌ......
...........................
...........................
අපේ ජිවිත ගිනි තිබිබ කාලකන්නියා....යුද්දෙදි..... ඩැමෙජ් වෙලා....ඊට පස්සේ ආර්මි හෙඩි ක්වාටර්ස් වල වැඩ කරන ....ලෙප්ටිනන් කෙනෙක්.....
.....................................
එ.....ඌ රාජකාරි කොමිපියුටරෙන් කරපු දේ තමයි.....
..............
වල් බල්ලා......!!!!!!!!!!!
............................................
............................................
මම .....හිටියෙ.....මගේ කදුඑ උගේ ලේවලින්.....හෝදන තත්පරෙ ලග ලගම එනවා.......බලන්.......
....................................
....................................
....................................
මාළඹෙ...පිටිටු ගල හන්දියෙන් හැරිලා උගේ ගේ හොයා..ගන්න කොට.....
හරියටම රෑ අටට කාලයි........
...........................
පොඩි ලී ගේටිටුව....තල්ලු කර ගමන් නිකමිම ඇරැනා.....!
පරණ ගරා වැටුනු ගෙයි ..පැත්තකින්......අලුත් ගෙයක්.....ඔලුව උස්සගෙන..බාගෙට අපි දිහා බලන් උන්නා.....
එ ගෙයි ගඩොල් කැට..වල මගෙ දහඩිය .....සුවද..... තියෙන..බව මම දැනන් හිටියා.......
............................
...........................
" මම ආර්මි......මෙජර්..... නිහාල්...... ආවෙ..ලෙප්ටිනන්....රනුල පොඩිඩක් හමිබ වෙන්න......මැඩමි......"
භීරාන්ත වෙල...උන්නු.....ටිකක් මහත පෙනුමක් තිබුන ....දොර ඇරන් ආපු ගැහැනු කෙනාට......කණිෂ්ක කිවිවා.....
....................................
....................................
" එන්න සර්.....ඇතුලට......." 
අර ගැහැනු..කෙනා.....අහිංසක හිනාවක් ..එක්ක කිවිවා...!
අවුරැදු හයක විතර....හුරතල් කොලු පැට්යෙකුයි.....අවුරැදු හතරක කෙලි පොඩිඩකුයි.....දොර රෙදි අස්සෙන් මතු වුනා.......
.....................................
......................................
අන්තිමට ඌ හමිබ උනා.........!!
...................
ඔවි.......
..........
කෘථිම කකුල.....අතේ තියන්.....පුටුවක වාඩි වෙලා....ඒක දාගන්න ගමන් ඌ.....අපි දිහා ගැස්සිලා බැලුවා....
....................................
.....................................
අබිබගාතයෙක්.......
යුද්දේ නිසා..... රට වෙනුවෙන් කකුලක් දීපු එකෙක්.....
කෙටිටු...... හකු බැහැපු මුහුනක්......
....................................
....................................
මගේ පපුව හරහා ....අකුණක් ගැහුවා.......
පපුව පිච්ච්ලා ගියා.....
අහිංසක දරැ දෙන්නා උගේ උරහිස් වලට මුහුනු තියන් අපි දිහා බලන් උන්නා......
..........................
...........................
" මැඩමි ...වතුර එකක් බොමුද..........?"
කනිෂ්ක .....උගේ ගෑනිව.... තත්පර ගානකට හරවලා යවද්දි ..මම උගේ ලගට ගිහින් ....... මුහුනට කරලා ක්ව්වා......
" මම රංගිගේ....හස්බන්ඩි........ උඹ එක්ක කතා කරන්න ඔනි....
මම ආවෙ....උඹ මරන්න හිතන්....නමුත් දැන් කොහොමත් එ දෙ කරන්නැ....
උඹෙ හැටි දැක්කම......අනික ..මෙ ලමයි දැක්කම.....
වයිප්ට....මොනවා හරි කියලා .....එලියට යමන්.......
මෙතන..මෙක කතා කරලා උඹෙ පවුල කඩන්නැ මම.......
උඹ එාහම කරාට මම කරන්නැ......"
..............................
...............................
..............................
ඌ දහඩිය දාන් ......මම දිහා බලන්..උන්නා......
...............................
...............................
..............................
ටික වෙලාවකට......පස්සේ....අපි ..ඌවත් අරන්....... වැන් එකෙන්..... රෙස්ටුරන්ටි එකක් හොයන් ගියා.......
......................................
" අය්යේ........ මෙහෙදිම...මූට ගහලා ..දාලා ..යමන්.......පරයට......!!!"
.........
මම විදුරට...රැවිවා.........!!
.....................
......................
=========================
......................
......................
......................
ජීවිතේ.....මහා පුදුමාකාර දෙයක්.....!!
ඒක අපට කවදාවත් හරියටම තේරැමි ගන්න බෑ.......
අපි තාම උඩින් ....ඔහේ අතපත ගානවා විතරයි.........
.......................
.......................
මම මනුල...එක්ක .....රෙස්ටුරන්ටි එකේ කෙලවරේක මෙසෙක ඉදන් බිවිවා....!
කනිෂ්ක ..විදුර...අනෙක් අය ටිකක් දුර මෙසෙක ඉදන්.....අපි දිහා බලන් බිවිවා....!!!
මම.............ගොඩාක් දේ කිව්වෙි නැ......!!
රනුල...... බිම බලන්..පුරවපු වීදුරැව ද්හා බලන් උන්නා.....
මම ඇත්තටම ඌට කිසිම දෙයක් කිවිවෙ..නෑ.......
" තමුසේ........මගේ පවුල......ගිනි තියලා.....විසි කරාට...... මගේ ගෑනිට.....මිනිහෙක් නැති කරාට.....මගේ ලමයි දෙන්නට තාත්තා නැති කරාට.........මම තමුසෙට එහෙම....කරන්නැ.....
........................
මම සේරම දාලා ආවෙ.......තමුසේ...මගේ අතින්ම මරන්නයි......!
මට එහේ ඉදන්ම ....මරවන්න තිබුනා....... නමුත් මම එහෙම පොන්න වැඩ කරන්නැ........
.............
මොනවා...උනත්..... ආයි තමුසේ..... මෙ ලෝකේ කාටවත් ආයි මෙහෙම කරන්න එපා........තමුසෙගේ ලමයිටත් පඩිසන් දෙනවා......"
..................................................
..................................................
..................................................
..................................................
ඌ......ඇස් වල කදුඑ පුරවන්.......හිස් වීදුරැව දිහා බලන් හිටියා.....!!!
........................
.........................
පැයකට විතර පස්සේ.......!!
.........................
මම ඌව .....උගේ ගෑනිට..ගෙනිචිචා වගේ ගෙනත් දුන්නා....
.........................
පුංචි...ලමයි දෙන්නා.....තාත්තගේ අත්වලඑල්ලුනා
" සොරි..මිස්......මහත්තයා.....මම එක්ක පොඩ ඩිරින්ක් එකක් ගත්තා......!!
ආ.....මිස්ටයි...බබාලටත් ..කෑම අරන්..ආවා...."
....................
......................
කනිෂ්ක යි....විදුරයි.....වැටෙන් එහා.....වෑන් එකට හේත්තු වෙලා සිගරටි බොනවා මව දැක්කා....
...............................
..............................
==========================
...............................
...............................
මම පරාද...උනාට...මම නිසා අනෙක් අය පරාද කරන්න..මට උවමනාවක් උන්නැ..........!!
........................
ජීවිතේ......!!!!
සතුට........!!!!
බැඳීමි.......!!!!
මෙ.......හැම දෙයක් එක්කම......කෙලවර වෙදනාව බව මම ඉගෙන ගත්තා...
........................
........................
" මට උසාවී.....පොලීසි ගානේ...ඔයාව..අරන් ගිහින් ලැජ්ජා කරන්නවත්....
ලමයිට..ලැජ්ජා කරන්නවත් ඔනි..නැ.....!!
...................
ලමයි.....දෙන්නා....හොදින් බලා ගන්න....... 
ඔයා......වෙන...කෙනෙක්..බඳින කොට ඔයාට අවශ්‍ය ඔනිම වෙලාවක..ඩිවෝස එක දෙන්න මම ලෝකේ කොහේ හිටියත් එනවා..."
.....................
රංගා...... කකුල් දෙක බදාගෙන......බිම පෙරලිලා..අඬද්දි........!!
පපුවට ගහ ගනිද්දි........... මම හිස් අතින්ම.....එ ගෙයින් එලියට බැස්සා...
...............................
..............................
මගේ......හැම දේකම...අයිතිය.....හැම සතයක්ම....එයාටලට..පවරපු.....ඩික්සන් ලෝයර් මහත්තයා......දීපු ඩොකියුමන්ටි පයිල් එක........ එයාගේ ලග බිම තියලා .....මම ආවා......
.................................
................................
...............................
.................................
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
රබර්...සෙරෙප්පු දෙකයි......ඉරිචිච..ටීෂර්ටි එකයි...ඩෙනිමයි...ඇඳන්......
පර්ස් එකේ.......යූරෝ පනහක් හැටකුත් එක්ක...... මම. ..... ඇමස්ටඩ්‍රෑම් එයාර් පොර්ටි එකේන්..මතු වුනා........!!!
........................
........................
අතේ.....පුංචි බෑග් එකේ වොඩිකා....බෝතල් දෙක...හීතලට තුරැඑ වෙලා..උන්නා.........
...............
යුරෝපෙට මොන. ශීතල..ආවත් මට ආයි කවදාවත් හීතල දැනුන්නෑ......
උනුහුම දැනුනෙත් නැ......!!
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29427,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිග ජීවිතේ....! - Said I Love you but I lie...
දිග ජීවිතේ....! - Said I Love you but I lie...
http://ift.tt/2k6krio
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/said-i-love-you-but-i-lie.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/said-i-love-you-but-i-lie.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy