මීට පෙර මෙවැනි ආකාරයේ සංවාදයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසී නොමැති අතර ජනතාවට අවශ්‍ය දේ අවශ්‍ය අකාරයෙන් සිදුවේවි යැයි අමාත්‍යවරයා කියා...
මීට පෙර මෙවැනි ආකාරයේ සංවාදයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසී නොමැති අතර ජනතාවට අවශ්‍ය දේ අවශ්‍ය අකාරයෙන් සිදුවේවි යැයි අමාත්‍යවරයා කියා සිටියේය. මෙය පෞද්ගලික අවශ්‍යතාවක් නොවන අතර ජනතාව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී, සර්ව පාක්ෂික ,සර්ව ආගමික සමුළුවේදී ඇති වන එකඟතාවන්ට අනුව තීරණ ගත හැකි බවද හෙතෙම අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS