මතුව ඇති තත්ත්වයන් සිය කරමතට යොමු නොකර කළ යුත්තේ එය නිරාකරණය කර ගැනීමට මැදිහත් වීම බව හෙතෙම සඳහන් කළේය. අගමැතිවරයා උපදෙස් දී ඇත්තේ සියලු ...
මතුව ඇති තත්ත්වයන් සිය කරමතට යොමු නොකර කළ යුත්තේ එය නිරාකරණය කර ගැනීමට මැදිහත් වීම බව හෙතෙම සඳහන් කළේය. අගමැතිවරයා උපදෙස් දී ඇත්තේ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණීම බව පැවසූ අමාත්‍යවරයා කියා කියා සිටියේ තමන් වෙනත් දේශපාලකයන් මෙන් සිතුන සිතුන දේ නොකරන බවයි. යම් ක්‍රමවේදයකට යටත්ව තමන් කටයුතු කරන අතර මහ නගර සභා ඇති කිරීමේදී තමන් පෑනෙන් කටයුතු කර ජනතාව හිනැස්සීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවද මුස්තාෆා මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS