දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

' හාමු නිදි ! උදේට නිවේදනයක් එවන්නම් කිව්වා' - ඇමති බංගලාවෙන් දැනුම්දීලා

එම දුරකතන ඇමතුමට පිළිතුරු දී ඇති පුද්ගලයා පවසා ඇත්තේ ‘හාමු නිදි ' කියාය. පසුව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ලේකම්වරයා ගිංතොට ප්‍රදේශයේ මතු...

' හාමු නිදි ! උදේට නිවේදනයක් එවන්නම් කිව්වා' - ඇමති බංගලාවෙන් දැනුම්දීලා

එම දුරකතන ඇමතුමට පිළිතුරු දී ඇති පුද්ගලයා පවසා ඇත්තේ ‘හාමු නිදි ' කියාය. පසුව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ලේකම්වරයා ගිංතොට ප්‍රදේශයේ මතුවී ඇති බරපතල තත්වය පිළිබඳව පැහැදිලි කර දී ඇති අතර වහාම ඒ බව ඇමතිවරයාට පවසා ජනාධිපතිවරයා අමතන ලෙස දැනුම් දී ඇත.

පැය කිහිපයක් ඉක්ම ගිය ද විෂයභාර අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ඉහත කී ලේකම්වරයා නැවතත් ඇමති බංගලාවට කතා කොට තිබේ. එහිදී පෙර කී පුද්ගලයාම පවසා ඇත්තේ ‘ වජිර ඇමතිවරයා ( වජිර අබේගුණවර්ධන) ඒ ගැන වැඩ කර ගෙන යන නිසා අපේ ඇමතිතුමා උදේට ඒ ගැන නිවේදනයක් එවන්නම් කිව්වා' යනුවෙන් සඳහන් කොට තිබේ.

සාගල ඇමතිවරයා පොරොන්දු වූ පරිදිම උදෑසනම ඔහුගේ අමාත්‍යංශයෙන් ගිංතොට ගැටුම ගැන නිවේදනයක් එවීමට කටයුතු කර ඇති අතර ඉන්පසු ඔහුගේ මාධ්‍ය අංශය විසින් රාජ්‍ය හා පුද්ගලික මාධ්‍යන්ට කථා කර එකී දැන්වීමට හොඳ ප්‍රචාරයක් දෙන ලෙස ඉල්ලා ඇත. සාගල ඇමතිවරයා පැවසූ පරිදි ගාල්ලේ වජිර අබේගුණවර්ධන ඇමතිවරයා සිද්ධිය පිලිබඳව කටයුතු කර ඇත්තේ සිද්ධිය සිදුවූ දා හැන්දෑවේ සිට ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි STF භටයින් එම රාජකාරියෙන් එදින රාත්‍රියේ ඉවත් කිරීමෙනි.

මෙය සිංහල - මුස්ලිම් ගැටුමකට වඩා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී  අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධාන එජාප අපේක්ෂකයින් දෙදෙනා වන මොහොමඩ් කියාස් හා අමිල නුවන් දෙදෙනාම සිංහල - මුස්ලිම් විරෝධය මත තම දේශපාලන පැවැත්ම සකසා ගැනීමේ හේතුවෙන් මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවයි. මෙම දෙදෙනාම ගැටුමට සෘජුව සම්බන්ධ ය.

මෙම ගැටුම ඇරඹීමට පෙර ගාල්ලේ එජාප ප්‍රභලයින් ඇතිවිය හැකි තත්වය පිළිබඳ රටේ ඉහළම දේශපාලන නායකත්වය දැනුවත් කර තිබේ. නමුත් ගැටුම වලක්වන්නට අතිරේක පොලිස් ආරක්ෂාව ලැබුනේ නැතිවා පමණක් නොව තිබූ  ආරක්ෂාව ද දැවැන්ත දේපළ විනාශයක් සිදු කිරීමට අවශ්‍ය ලෙස සැලකිය යුතු වෙලාවකට ලිහිල් විය.

 gintota 1

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ' හාමු නිදි ! උදේට නිවේදනයක් එවන්නම් කිව්වා' - ඇමති බංගලාවෙන් දැනුම්දීලා
' හාමු නිදි ! උදේට නිවේදනයක් එවන්නම් කිව්වා' - ඇමති බංගලාවෙන් දැනුම්දීලා
http://ift.tt/2iuyhaQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_608.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_608.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy