මේ දින වල ඇද හැලෙන අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් ද සිදුව ඇති අතර තේ වතු සහිත ප්‍රදේශයක් වන අලකොල ග්‍රාමයට දැඩි හානි ස...
මේ දින වල ඇද හැලෙන අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් ද සිදුව ඇති අතර තේ වතු සහිත ප්‍රදේශයක් වන අලකොල ග්‍රාමයට දැඩි හානි සිදුවී ඇත.
වතුකරයේ ලැයිම් නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගසාගෙන ගොස් තිබේ. අධික වැසි නිසා සිය නිවාසවල ජීවත්වීම අවදානම් සහිත යැයි වතු කම්කරුවන් පවසති.
විපතට පත් නිවෙස් හිමියන් ආරක්ෂිත ස්ථානයක පදිංචිකරවීමට බලධාරීන් තීරණය කොට ඇත.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS