දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර කොමිසමට තුන් වෙනි වතාවටත් මාස තුනක් ?
Homeප්‍රවෘත්ති

බැඳුම්කර කොමිසමට තුන් වෙනි වතාවටත් මාස තුනක් ?

PropellerAds

  2015 පෙබරවාරි 01ත් 2016 මාර්තු 31ත් අතර කාලය තුළ නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරි...

පාස්කු ඉරිදා ප්‍රහාරය ලංකාවේදීම සිදුකිරීමට මුල්වූ හේතු රැසක් හෙළිවෙයි - ප්‍රහාරයට පෙරදින පටිතග කළ වීඩියෝවකින් සියල්ල එලියට
පාස්කු ඉරිදා ප්‍රහාරය ලංකාවේදීම සිදුකිරීමට මුල්වූ හේතු රැසක් හෙළිවෙයි - ප්‍රහාරයට පෙරදින පටිතග කළ වීඩියෝවකින් සියල්ල එලියට
සුනඛයින් ඉවත් කලාට රෝසිට විරෝධයක් - චෝදනා අසත්‍ය බව නගර සභාව කියයි
බැඳුම්කර කොමිසමට තුන් වෙනි වතාවටත් මාස තුනක් ?

 

2015 පෙබරවාරි 01ත් 2016 මාර්තු 31ත් අතර කාලය තුළ නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ 2017 පෙබරවාරි මාසයේදීය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මාස 3 බැගින් දෙවතාවක් ම මෙම කොමිසමෙහි කාලය දීර්ඝ කරන ලදී. 

මෙම ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු පිළිබඳව විමර්ශනය කිරීමේදී සහ සාක්ෂි විමසීමේදී මෙම සිද්ධීන් හා සම්බන්ධ අමතර කරුණු හෙළිදරව් වීම නිසා ඒ පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය අවශ්‍ය හෙයින් කොමිසමේ අවසන් වාර්තාව නියමිත දිනට පිළියෙල කිරීම අපහසු වී ඇති බවත් එහෙයින් මෙසේ අමතර කාලය ඉල්ලා සිටීමට නියමිත බවත් වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර කොමිසමට තුන් වෙනි වතාවටත් මාස තුනක් ?
බැඳුම්කර කොමිසමට තුන් වෙනි වතාවටත් මාස තුනක් ?
http://ift.tt/2xIgp0Z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_312.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_312.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy