ඉදිරියේදී ගෙනඒමට නියමිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම මෙම හමුවේ අරමුණයි. ව්‍යවස්ථා සංශෝධනය සම්බ...
ඉදිරියේදී ගෙනඒමට නියමිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම මෙම හමුවේ අරමුණයි.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට නිශ්චිත මතයක් ප්‍රකාශ කර නොමැති අතර සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව දකුණු පළාත් සභාව සහ ඌව පළාත් සභාව විසින් පරාජයට පත්කර තිබේ. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගතයුතු බවට දෙපාර්ශ්වයම ප්‍රකාශ කළද මේ වනවිට එජාපය පමණක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය යන ස්ථාවරයේ සිටී. ශ්‍රීලනිපයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙන් බහුතරයක් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ප්‍රමාණවත් වන බවයි.
COMMENTS