පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ ස්ථාවර දුරකතන අන්තර්ජාල දත්ත සැපයුම් සඳහා අය කෙරෙන සියයට 10ක බද්ද අද(01) සිට ඉවත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය ...
පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ ස්ථාවර දුරකතන අන්තර්ජාල දත්ත සැපයුම් සඳහා අය කෙරෙන සියයට 10ක බද්ද අද(01) සිට ඉවත් කර තිබේ.
පසුගිය දා රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දැනට අයකරන සියයට 10ක බද්ද ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම අදාළ දුරකතන සමාගම් පළ කළ එකඟතාවට අනුව අද සිට අන්තර්ජාල පහසුකම් සඳහා සියයට 10ක වැඩි දත්ත ප්‍රමාණයක් ලබාදීමට ද පියවර ගෙන තිබේ.
COMMENTS