පළාත් සභා මැතිවණ වසරකින් කල් දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි. කඩුවෙලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් ...
පළාත් සභා මැතිවණ වසරකින් කල් දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.
කඩුවෙලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන් 25%ක් සදහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සියළූ තීරණ ගන්නේ මැතිවරණ කොමිසම විසින් බවත් එය ස්වාධීන කොමිසමක් බවත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් නිතරම කියයි.

COMMENTS