දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.
Homeප්‍රවෘත්ති

මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.

PropellerAds

ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සැලකිය යුතු පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවත් මන්ත්‍රීවරු නව දෙනෙකු පමණක් වත්කම් බැරකම් ප්‍රකාශ ල...

ප්‍රවේසම්වන්න: ක්ෂය රෝගය තදින් පැතිර යාමේ අවධානමක්
"හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම
පන්නිපිටිය මැදින් මහා පෙරහැර මංගල්‍යය හෙට

ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සැලකිය යුතු පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවත් මන්ත්‍රීවරු නව දෙනෙකු පමණක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් බවට මාධ්‍යයක පළවූ පුවත අසත්‍යයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, රවි කරුණානායක, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ දුන් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සදහන් කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවටද ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ලබාදෙන බව කී කථානායකවරයා සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැවින් ජනාධිපති කාර්යාලයෙන්ද තොරතුරු ගෙන තොරතුරු ලබා දුන් සියලු දෙනාගේම වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කරන බව ද සදහන් කළා.

2017 වර්ෂය වෙනුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ නාම ‍ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා aඅවධාරණයකර සිටි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.
මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.
http://ift.tt/2eN3bJ3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_426.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_426.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy