සිතුනු විට සැනින් , මා භූමි ආක්‍රමණය කරන අක්‍රමික, ඔබ සුලං දහරා පසුකර පැමිණිය යුතුමයි අප අතර මායිම, " සාදරයෙන් පිළිගමු! ...
සිතුනු විට සැනින් ,
මා භූමි ආක්‍රමණය කරන
අක්‍රමික, ඔබ සුලං දහරා
පසුකර පැමිණිය යුතුමයි
අප අතර මායිම,
" සාදරයෙන් පිළිගමු! " පුවරුව
රිසි වේලෙක නොරිසි නම්
යාමට, මා සියලු මාවත් විවෘත ය,
පසුකර
" ස්තූතියි, නැවත එන්න. " පුවරුව
විවිධ වෙස්ගත් ඔබෙ සුලඟට
දන්වන්න කාරුණිකව
නොපෙරලන්න ඒ පුවරුව.
COMMENTS