ඒකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව භාර දුන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය...
ඒකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව භාර දුන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙත විපක්ෂ නායකධුරය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට සුදානම වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ 'රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නැති බවත්, විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ ආණ්ඩුවට විරුද්ධව' බවත්ය.
COMMENTS