ගොඩකවෙල අටකලන්පන්න සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමේදී එජාප මැර පිරිසක් පැමිණ නිලධාරීන්ට හා තවත් පිරිසකට පහර දී ...
ගොඩකවෙල අටකලන්පන්න සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමේදී එජාප මැර පිරිසක් පැමිණ නිලධාරීන්ට හා තවත් පිරිසකට පහර දී තිබේ.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ මෙම ඡන්දය නීත්‍යානූකූල ආකාරයට පැවැත්වෙමින් තිබියදී ප‍්‍රහාරය එල්ල කල බවයි. කෙසේ වෙතත් අවසානයේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජයනය කල කණ්ඩායම ඉන් ජය ගෙන ඇත.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ මෙම ඡන්දය නීත්‍යානූකූල ආකාරයට පැවැත්වෙමින් තිබියදී ප‍්‍රහාරය එල්ල කල බවයි. කෙසේ වෙතත් අවසානයේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජයනය කල කණ්ඩායම ඉන් ජය ගෙන ඇත.
COMMENTS