දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ
Homeප්‍රවෘත්ති

අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ

PropellerAds

  මෙසේ තුවාල ලබා ඇත්තේ වැල්ලවාය යෞවන කුමාරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, කුමාරපුර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රුචිර කේෂාන් නමැති දරුවෙකු වන අතර,...

කෞෂිගේ අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය ගලවයි !
පොලිස්පතිකමට දෙන්නෙක් අමුතු තරගෙක! (VIDEO)
මෙහෙකාර දැරියට මුල් මසට ලක්‍ෂයක් දීලා.. බදියුදීන් හා මස්සිනාද නිවසේ ඉදලා..
අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ

 

මෙසේ තුවාල ලබා ඇත්තේ වැල්ලවාය යෞවන කුමාරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, කුමාරපුර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රුචිර කේෂාන් නමැති දරුවෙකු වන අතර, පසුගිය 19 දා සවස නිවසේ තිබූ අලි වෙඩිල්ලක් පත්තු කිරීමට යාමේදී දරුවාගේ අතේ ඇඟිලිවලට සිදුවූ හානිය නිසා මෙසේ රෝහල් ගතකර තිබේ.

හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අදාළ සිසුවා අද දින (20) කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

නිවසේ තිබු අලි වෙඩිල්ල ගෙන දරුවා පත්තුකිරීමට යාමේදී එය අතේ පත්තුවීමෙන් දරුවාගේ අත තුවාල වූ බව දරුවාගේ පියා වන විමලරත්න මහතා කියා සිටියේය.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ
අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ
http://ift.tt/2v3xlOZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_533.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_533.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy