දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව විදෙස් ඇමති තිලක් මාරපන
Homeප්‍රවෘත්ති

නව විදෙස් ඇමති තිලක් මාරපන

PropellerAds

  ජනාධිපති නීතීඥයකු වන තිලක් මාරපන හිටපු නීතිපති වරයකු ද වෙයි. 2001 වසරේ පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයෙහි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු...

හදිසි නීති රෙගුලාසි බලාත්මකයි.. ආරක්‍ෂක ලේකම්ගේ ප‍්‍රකාශය නොතකා සියළු තරු හෝටල් ඉදිරියේ අවිගත් සෙබළුන් !
ජනාධිපති දෙවරක්ම දැන්වුවත් පොලිස්පති ධුරයෙන් අස් නොවෙයි.. ජනපතිගේ පැය 24 නිමයි !
පකිස්ථාන ජාතිකයින් 600 කට උන්හිටි තැන් නැතිවේ !
නව විදෙස් ඇමති තිලක් මාරපන

 

ජනාධිපති නීතීඥයකු වන තිලක් මාරපන හිටපු නීතිපති වරයකු ද වෙයි. 2001 වසරේ පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයෙහි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා 2015 වසරේ පිහිටවූ වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වරයා ලෙස ද කටයුතු කළේය. එහිදී ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධ නඩු විභාගයක කරුණක් හේතුවෙන් 2015 නොවැම්බර් මාසයේදී තනතුරෙන් ඉල්ලා අස් වූ ඒ මහතා පසුව 2017 මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩලයේ සංවර්ධන කාර්ය භාර ඇමති ලෙස පත් කෙරිණි. 

තිලක් මාරපන මහතාගේ මෙම පත් වීම හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලීමක් පරිදි සිදු වූවක් බවත් එහෙයින් රවී කරුණානායක අමාත්‍යවරයා යටතේ පැවති සියළුම ආයතන තිලක් මාරපන මහතා වෙත පැවරෙනු ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව විදෙස් ඇමති තිලක් මාරපන
නව විදෙස් ඇමති තිලක් මාරපන
http://ift.tt/2uXytCV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_489.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_489.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy