ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මැති ඇමතිවරු රැසක් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ම...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මැති ඇමතිවරු රැසක් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.
අදාල මැති ඇමතිවරුන්ගේ නම් ගම් හෙළි කිරීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නෙ.
අදාල මැති ඇමතිවරුන්ගේ නම් ගම් හෙළි කිරීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නෙ.
COMMENTS