දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?
Homeප්‍රවෘත්ති

විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?

PropellerAds

කැබිනට් මණ්ලඩයේ සාමූහික තීරණ විවේචනය කිරීම සහ පැවති රජයේ වංචා දූෂණවලට සම්බන්ධ ප්‍රබලයන්ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ සඳහා බාධා කිරීම හා අවශ...

ගෝඨා පොහොට්ටුවේ ඊළඟ ජනපති අපේක්ෂක නම් කරයි! ‌පසුපෙළ මන්ත්‍රීවරයෙක් අතේ මහින්දට පණිවුඩේ යවයි! මහින්ද හැරෙන තැපෑලෙන් උත්තරේ එවයි! EXCLUSIVE
නව පලාත් පාලන සීමා නිර්ණය එයි.. සියළු නාම යෝජනා අහෝසියි..
ඩොලරය ලගදීම රුපියල් දහස පනිනවා.. - ගුරුගේ
විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?


කැබිනට් මණ්ලඩයේ සාමූහික තීරණ විවේචනය කිරීම සහ පැවති රජයේ වංචා දූෂණවලට සම්බන්ධ ප්‍රබලයන්ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ සඳහා බාධා කිරීම හා අවශ්‍ය සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාට එරෙහිව විවේචන ඉදිරිපත් වූ අතර පසුගිය 17 වැනිදා රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා නිදහසට කරුණ දැක්විය යුතු බවත් එසේ නොමැති නම් ඔහු තනතුරින් ඉවත් කළයුතු බවත් තීරණය කළේය. ඔහුට නිදහසට කරුණු දැක්වීම සඳහා පසුගිය සඳුදා දක්වා අවස්ථාව ලබාදුන් අතර එහෙත් රාජපක්ෂ මහතා කිසිදු කරුණු දැක්වීමක් සිදු කිරීමට ඉදිරිපත් නොවීය.

අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයට එරෙහිව කටයුතු කරන අධිකරණ ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර අධිකරණ විෂය පථය තලතා අතුකෝරාල මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඇය මේ වනවිට විදේශ රැකියා අමාත්‍යධූරයේ කටයුතු කරයි. කෙසේ වෙතත් අතුකෝරාල මහත්මිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්න බවයි.

ශ්‍රීලනිප පාර්ශ්වයෙන් මේ සඳහා කීර්තිමත් නීතිවේදියෙකු වන ජයම්පති වික්‍රමරත්න මහතා පත්කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති අතර එහෙත් අධිකරණ අමාත්‍යධූරය එජාපයට අයත්ව තිබෙන හෙයින් ඔහුට එම තනතුර හිමිවීම සිදුවේද යන්න සැක සහිතය.

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?
විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?
http://ift.tt/2vmS6EK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_234.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_234.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy