හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත් හැරිය බව සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි. කලබ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත් හැරිය බව සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කරයි.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවටද ඇය චෝදනා කරයි.

COMMENTS