දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා
Homeප්‍රවෘත්ති

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා

PropellerAds

2014 වසරේදී හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට පැවරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබූ බවත් එහෙත් ජනාධිපතිවරණ පරාජය හේතුවෙන...

අගරදගුරු හිමිපාණන්ගෙන් ඉල්ලීමක්
අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
දුප්පත්කමින් මිදෙන්නට වකුගඩු විකුණූ කඳුරට මිනිස්සු (PHOTOS)
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා
2014 වසරේදී හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට පැවරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබූ බවත් එහෙත් ජනාධිපතිවරණ පරාජය හේතුවෙන් එය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බවත් පවසයි. එම යෝජනාවට අදාල ගිවිසුම හා වත්මන් රජය යටතේ එකඟතාවයට පැමිණි ගිවිසුම අතර විශාල වෙනසක් තිබෙන බවත් වරායේ ආරක්ෂාව, පාලනය ලංකා රජය සතුව පවතින බවත් අජිත් පී. පෙරේරා මහතා අවධානරණය කරයි. එසේම ලාභයෙන් කොටසකට හිමිකම් කීමේ අයිතිය ද රටට තිබෙන බවයි ඔහු පවසන්නේ.
 
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් දින පහක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුම පිළිබඳව එහිදී සියලු කරුණු අනාවරණය කරන බවයි.
 
විදුලි බල නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළකළේ බණ්ඩාගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා,
 
'රජය අපහසුතාවයට පත්කිරීම සඳහා විවිධ වෘත්තීය සමිති දිගින් දිගටම වැඩවර්ජන පවත්වනවා. රටේ දෛනික කටයුතු අඩපන කිරීමට රජය කිසිවෙකුටත් අවස්ථාව ලබාදෙන්නේ නෑ. ඒ නිසා අසාධාරණ ලෙස වැඩවර්ජන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.'
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා
http://ift.tt/2tWxBTb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_131.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_131.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy