අද (05) ආරම්භ වීමට නියමිත රත්නපුර හංගමුව පාසලේ දරුවන්ගේ ජල අවශ්‍යථාවය වෙනුවෙන් ද අයගම පංසල හා අයගම පාසැල කේන්ද්‍ර කර ගනිමින් ක්රියාත්මක ...
අද (05) ආරම්භ වීමට නියමිත රත්නපුර හංගමුව පාසලේ දරුවන්ගේ ජල අවශ්‍යථාවය වෙනුවෙන් ද අයගම පංසල හා අයගම පාසැල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අවතැන් කඳවුරු සඳහාද පානීය ජල බෝතල් බෙදා හැරීම ඒ අතර ප්‍රමුඛස්ථානය හිමි විය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=wEjW49HsSe8[/youtube]
ඒ අතරම රත්නපුර - අයගම මාර්ගය අවට ගංවතුරින් අවතැන් වීම හේතුවෙන් ජල අවශ්‍යතාවයන් ඇති පවුල් වෙනුවෙන්ද ජල බෝතල් බෙදා හැරීමට නෙළුම්යාය පදනම අතමක නොකළහ.
මෙහි විශේෂ අවස්ථා පහත ඡායාරූප වලින් පලවේ.
- කැළුම් ශ්‍රීපාලි-
COMMENTS