ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ...
කළේය.
ගංවතුර ව්‍යසනයට ලක්වූ ප්‍රදේශවල පාසල් සිසු දරුවන්ට සාධාරණය ඉටු කිරීමේ සහනදායී පියවරක් ලෙස (උසස් පෙළ) විභාගය කල් දැමීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දකුණු පළාත් සභා සමුපකාර අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක ඇමැතිවරයා විසින් කරන ලද කරුණු පෙන්වා දීමකින් අනතුරුව ජනාධිපතිවරයා ඒ පිළිබඳ කරුණු අනාවරණය කරනු ලැබීය.
(ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා)
COMMENTS