2009 වසරේ ජුනි මාසයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු පෝද්දල ජයන්ත මහතා පහරදී මහමග දමාගොස් තිබුණු අතර ඔහුගේ හිසකෙස් සහ රැවුල ද තැනින් තැන...
2009 වසරේ ජුනි මාසයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු පෝද්දල ජයන්ත මහතා පහරදී මහමග දමාගොස් තිබුණු අතර ඔහුගේ හිසකෙස් සහ රැවුල ද තැනින් තැන කපා දමා තිබිණි. පසුව ඔහු ආරක්ෂාව පතා රටින් පිටවිය.
මෙම අවස්ථාවට මාධ්‍ය සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.
COMMENTS