දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නව යුද හමුදාපති මහේෂ් සේනානායක ද ?

නව ධූරයත් සමග ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.   මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය...

නව යුද හමුදාපති මහේෂ් සේනානායක ද ?
නව ධූරයත් සමග ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.
 
මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා චීනය බලා පිටත්ව ගොස් සිටි අතර ජනාධිපතිවරයා විසින් ඔහුව ඊයේ නැවත කැඳවා තිබේ.
 
මේ අතර මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා නව යුද හමුදාපතිවරයා ලෙස පත්කරන්නැයි ජනාධිපතිවයා වෙත ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති අතර එහෙත් බොහෝදුරට මහේෂ් සේනානායක මහතා නව යුද හමුදාපතිවරයා වශයෙන් පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව යුද හමුදාපති මහේෂ් සේනානායක ද ?
නව යුද හමුදාපති මහේෂ් සේනානායක ද ?
http://ift.tt/2rY7HJL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy