මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ගංවතුර බලපෑ ප්‍රදේශවල සිටින ජනතාව මෙන්ම සහනසේවා කටයුතු වල නිරතවන අය මේ සම්බන්ධයෙන්...
මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ගංවතුර බලපෑ ප්‍රදේශවල සිටින ජනතාව මෙන්ම සහනසේවා කටයුතු වල නිරතවන අය මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර මීඋන වැළදීමෙන් වැලකී සිටීම පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මී උන වැළදුණු අයෙකුට උන, හමේ පැල්ලම් සහ ශ්වසන ආබාධ වැනි රෝග ලක්ෂණ පෙන්වන බව වෛද්‍ය ජාසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ නිසා යෝග්‍ය සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඔහු උපදෙස් දෙනු ලැබීය.
මේ අතර රජයේ වෛද්‍ය සංගමය පෙන්වා දෙනු ලැබුවේ ඉදිරි සති දෙක තුල ඩෙංගු රෝගය ව්‍යාප්තිය පිළිබඳව අවධානමක් ඇති බවයි.
COMMENTS