දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හෙට හවස වෙන් කරලා තියාගන්න.

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහ විදේශ ගතවී වෛද්‍ය ප්‍රතිකාර ලබන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ජාති, ආගම්...


අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහ විදේශ ගතවී වෛද්‍ය ප්‍රතිකාර ලබන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ජාති, ආගම්, කුල හෝ පක්ෂ බේදයකින් තොරව බෝධි පූජා පිංකමක් පැවැත්වීම සඳහා තරුණ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කටයුතු සූදානම් කර තිබේ. 

2017/06/03 වන දින එනම් හෙට දින හවස 4.00ට කැලණිය රජමහා විහාරයේදී මෙම බෝධි පූජා පිංකම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

පසුගිය සමය පුරාම විවිධ දේශපාලනික කණ්ඩායම් විසින් සිදුකරන ලද පොල් ගැසීම් සහ දේව කන්නලව් නිසා රටට සිදුවෙමින් තිබෙන හනිය වැලැක්වීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය, කැළණි බෝ සමිදුන්ගේ ආශිර්වාදය සහ විභිෂණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම මෙම බෝධි පූජා පිංකමේ අරමුණ වී ඇත. 

සියලූම රටවැසියන්ට සහ අගමැතිතුමන්ට සෙත් පතා පැවැත්වෙන මෙම බෝධිපූජා පිංකමට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ජාති, ආගම් හෝ පක්ෂ බේදයකින් තොරව සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

සංවිධානය - භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්  (0777 110 732) 
                            ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම (071 933 6444)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට හවස වෙන් කරලා තියාගන්න.
හෙට හවස වෙන් කරලා තියාගන්න.
http://ift.tt/2sl621L
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy