මෙම කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස වෙළඳ කළාප වෘත්තීය සමිති සේවකයන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ජනාධිපති අත...
මෙම කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස වෙළඳ කළාප වෘත්තීය සමිති සේවකයන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ජනාධිපති අතිරේක ලේකම් පී.බී. අබේකෝන් මහතාගෙන් මීට ප්‍රථම ඉල්ලා තිබේ. එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු පනතෙහි පනවා ඇති 25(1) සහ (2) වගන්ති ප්‍රකාරව මෙම වාර්තාවේ පිටපතක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සිදුවීමට වසර 6 ක් ගත ව තිබියදීත් අගතියට පත් වින්දිතයන් යුක්තිය ඉටුවෙන තෙක් බලා සිටී.
මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරවා අගතියට පත් පාර්ශවයට සාධාරණයක් ඉටු කර දෙන මෙන් වෙළඳ කළාපයේ වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටී.
COMMENTS