මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ සයිටම් ආයතනයට නීතිමය තත්වය ලබාදීමට එරෙහිවයි. නවීන් ද සොයිසා මහතාගේ ප්‍රකාශයට අනුව සෞඛ්‍ය සේවාවට අදාල...
මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ සයිටම් ආයතනයට නීතිමය තත්වය ලබාදීමට එරෙහිවයි.
නවීන් ද සොයිසා මහතාගේ ප්‍රකාශයට අනුව සෞඛ්‍ය සේවාවට අදාල වෘත්තීය සමිති හයක්, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති දහයක් ඇතුළු වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වේ.
මෙම වැඩවර්ජනයට සහයෝගය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ 05 වැනිදා දේශනවලට සහභාගි නොවී අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටින බවයි.
COMMENTS