දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් උප කමිටු රැස්වීමේදී රවී මහබැංකු අධිපතිවරයාට ගුගුරයි.
Homeදේශපාලන

කැබිනට් උප කමිටු රැස්වීමේදී රවී මහබැංකු අධිපතිවරයාට ගුගුරයි.

PropellerAds

මහබැංකු අධිපති කුමාරස්වාමි සහ මුදල් අමාත්‍යවරයා අතර ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් උප කමිටුවේදී දරුණු විවාදයක් ඇති වී තිබේ. ඒ, ණයට ගැනීම්, ...

මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට
අද කාලගුණය: ගිගුරුම් සහිත වැසි
රවී වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

මහබැංකු අධිපති කුමාරස්වාමි සහ මුදල් අමාත්‍යවරයා අතර ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් උප කමිටුවේදී දරුණු විවාදයක් ඇති වී තිබේ.

ඒ, ණයට ගැනීම්, පොලී අනුපාතික සහ ආර්ථික තත්වය සම්බන්ධයෙනි. මුදල් ඇමතිවරයා මෙහිදී මහබැංකු අධිපතිවරයා හට චෝදනා කරමින් බැණ වැදී ඇත්තේ, මහබැංකු අධිපතිවරයා ඩබල් ගේම් එකක් ගහනවා යනුවෙන් කියමිනි.

එම අවස්ථාවේ එතැන සිටි අමාත්‍යවරයෙක් අපට පැවසුවේ අගමැතිවරයා මෙම බහින්බස් වීම අභිරුචියෙන් යුතුව නැරඹූ බවයි. එම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මහබැංකු අධිපතිවරයා සහ මලික් සමරවික්‍රම අතර පවතින මිතුරුකම හේතුවෙන් අගමැතිවරයාට කුමාරස්වාමි හට මාස ගණනක් තිස්සේ කියාගැනීමට නොහැකි වූ දේ, මුදල් අමාත්‍යවරයා විසින් කියා දැම්මේ යැයි තමන්ට දැනුණු බවයි.

මහබැංකු අධිපතිවරයා නිසි පරිදි ක්‍රියා නොකරන බවත්, මහබැංකුව සම්බන්ධයෙන් ඔහුගේ පාලනය ගිලිහී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකය වේගයෙන් පහළට ඇද වැටෙන බවත් මහබැංකුව තවමත් පාලනය වන්නේ සිය හෙංචයියන් හරහා අජිත් නිවාඞ් කබ්රාල් විසින් බවත් ඇමතිවරුන් ගණනාවක් අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ. එසේම මහබැංකු අධිපතිවරයා සහ නිවාඞ් කබ්රාල් පෙර පැවති රෙජීමයේ සමීප හිතවතුන් බවත්, සියලු පක්ෂවලින් ස්වාධීන අයෙක් එම තනතුරට පත්කරන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදී තමන් ඇතුලු පිරිස ලැජ්ජාවක් නැතිව කුමාරස්වාමි ව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කළ බවත් එම ඇමතිවරයා පැවසීය.

පසුගිය මැතිවරණ සමයේදී කුමාරස්වාමි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන අතරම, ජනවාරි ජයග්‍රහණයේ එක් ප්‍රධාන නියමුවෙක් වන රවී කරුණානායකගෙන් මුදල් අමාත්‍යාංශය ඉවත් කරන්නට ඔහු මහත් වෙහෙසක් දරමින් ක්‍රියා කළ බව ප්‍රකට කාරණයකි. මහබැංකු ආරංචි මාර්ගවලට අනුව මුදල් අමාත්‍යවරයාට විරුද්ධව යම් යම් දේවල් ලිවීම සඳහා මහබැංකු අධිපතිවරයා පුද්ගලයන්ව ධෛර්යමත් කර තිබේ. ඔහු සහ ඇමති මලික් සමරවික්‍රම, හිටපු ජනාධිපතිවරයෙක් යොදාගෙන වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් මුදල් අමාත්‍යවරයා ඉවත් කිරීමට දවල් රෑ නොමැතිව වැඩ කරමින් සිටියි. අපට වැටහෙන පරිදි අගමැතිවරයා මේ යෝජනාවට ප්‍රතික්ෂේප කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් උප කමිටු රැස්වීමේදී රවී මහබැංකු අධිපතිවරයාට ගුගුරයි.
කැබිනට් උප කමිටු රැස්වීමේදී රවී මහබැංකු අධිපතිවරයාට ගුගුරයි.
http://ift.tt/2phsJ4N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_877.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_877.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy