අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇතුළු බොහෝ මාධ්‍ය පළ කළ පුවත් අසත්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩල සංශෝ...
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇතුළු බොහෝ මාධ්‍ය පළ කළ පුවත් අසත්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩල සංශෝධනය කළේ රජයේ ගමන් මඟ ශක්තිමත් කිරීමට බවයි. රජයේ අවශ්‍යතාව වන්නේ මැතිවරණ පොරොන්දු අනුව වඩා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
මහින්ද අමරවීර මහතාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සඳහා කැබිනට් ඇමතිවරු ඇතුළු බොහොමයක් මැති ඇමතිවරුන් සහභාගී විය.
ඉඳුසර සුරනිමල
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=vZ0DouupTCE&feature=youtu.be[/youtube]
COMMENTS