සුළි කුණාටුවේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට තද වැසි ඇතිවිය හැකි අතර එය බොහෝවිට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක...
සුළි කුණාටුවේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට තද වැසි ඇතිවිය හැකි අතර එය බොහෝවිට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් විය හැකිය.
මේ අතර දිස්ත්‍රික්ක හතකට නිකුත් කර තිබූ නායයාමේ අවදානම අද දහවල් 1 දක්වා ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ වැසි ඇතිවුවහොත් නායයාමේ අවදානම තවදුරටත් පැවතිය හැකිය.
COMMENTS