චම්පික රණවක අමාත්‍යවරයා පවසන්නේ කුණුකන්ද නායයාම සහ තම අමාත්‍යංශය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. කුණු කන්ද කළමනාකරණය කළේ කොළඹ මහ නගර ස...
චම්පික රණවක අමාත්‍යවරයා පවසන්නේ කුණුකන්ද නායයාම සහ තම අමාත්‍යංශය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. කුණු කන්ද කළමනාකරණය කළේ කොළඹ මහ නගර සභාව බවත් ඒ සඳහා මැදිහත් වූයේ නගර සභා කොමසාරිස්වරයා බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.
ඒ නිසා තමන් බාධා කළ මහ ඇමතිවරයාගේ ව්‍යාපෘතිය කුමක්ද, කුණු කන්ද කළමනාකරණය කළේ කවුද, කුණු කන්ද යොදා ගනිමින් පගා ගත්තේ කවුද යන්න විවෘත සංවාදයකට පැමිණ පැහැදිලි කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.
COMMENTS