දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කඳුකර ජනතාවට සැබෑ ලෙස සේවය කරන්නේ දමිල ප්‍රගතිශීලි සංධානයයි -අමාත්‍ය පී. තිගාම්බරම්

එහිදි රැස්වීමට පැමිණි සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙර වතුකරයේ සිටි නායකයින්ට වඩා තමා ඔවුනට කැපවී සේවය කරන බවයි. රැස්වීමට ...

කඳුකර ජනතාවට සැබෑ ලෙස සේවය කරන්නේ දමිල ප්‍රගතිශීලි සංධානයයි -අමාත්‍ය පී. තිගාම්බරම්
එහිදි රැස්වීමට පැමිණි සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙර වතුකරයේ සිටි නායකයින්ට වඩා තමා ඔවුනට කැපවී සේවය කරන බවයි. රැස්වීමට පැමිණ සිටින ජනතාව දෙස බැලීමෙන් එය ඔප්පුවන බවද ඔහු පැවසීය. 
 
ඉස්සර මත්පැන්, කෑම දීලා තමයි වතුකරයේ හිටිය නායකයෝ මැයි දින රැස්වීම්වලට ජනතාව ගෙන්න ගන්නෙ. ඒත් මේ ජනතාව කැමැත්තෙන් ඇවිත් ඉන්නේ. ඒ නිසා මම ඔවුනට ස්තූතිකරනවා. ඉස්සර වතුකරයේ හිටිය ඇමතිවරු ඡන්දය ගන්න අවුරුදු 5 කට සැරයක් තමයි ජනතාව ලගට එන්නේ. ඒත් මම එහෙම නෙමෙයි. මම හැමදාම ඉන්නෙ වතුකරයේ ජනතාව එක්ක. 
 
මම විතරක් නෙමෙයි මනෝ ගනේෂන් හා රාධාක්‍රිෂ්ණන් ඇමතිවරුත් වතුකරයේ ජනතාවට විශාල සේවයක් ඉටුකරනවා. මම වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය වෙනස් කරනවා. පර්චස් 7ක නිරවුල් ඔප්පු සමග ලස්සන නිවසක් මේ ජනතාවට ලබාදෙන්න මට පුළුවන් වුනා. 
 
දමිල ප්‍රගතිශීලි සංධානය කැඩෙනකන් සමහරු බලන් ඉන්නවා. ඒත් එහෙම වෙන්නේ නෑ. අගමැතිතුමයි ජනාධිපතිතුමයි අපි තුන්දෙනා ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙන්නේ. අපි ඒ විශ්වාසය රැකගෙන මේ අපේ ජනතාවට කැපවී සේවය කරන බවද අමාත්‍ය පී. තිගාම්බරම් මහතා මෙහිදී පැවසීය. 
 
up country may 1
up country may 2
up country may 3

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කඳුකර ජනතාවට සැබෑ ලෙස සේවය කරන්නේ දමිල ප්‍රගතිශීලි සංධානයයි -අමාත්‍ය පී. තිගාම්බරම්
කඳුකර ජනතාවට සැබෑ ලෙස සේවය කරන්නේ දමිල ප්‍රගතිශීලි සංධානයයි -අමාත්‍ය පී. තිගාම්බරම්
http://ift.tt/2qpgp6q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy