හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ ආරක්ෂව සඳහා යොදවා සිටි පොලිස් භටයන් 50 ක් ඉවත් කර ඇති බව...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ ආරක්ෂව සඳහා යොදවා සිටි පොලිස් භටයන් 50 ක් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විශ්‍රාමික ජනාධිපතිවරුන් සඳහා සියයක ආරක්ෂක බලඇණියක් ලබාදෙන අතර රාජපක්ෂ මහතාට මීට පෙර හමුදා භටයන් යොදවා තිබිණි. මීට වසරකට පෙර හමුදා භටයන් ඉවත් කර ඒ වෙනුවට පොලිස් නිළධාරීන් යෙදවීමට ආණ්ඩුව කටයුතු කළේය.
ඒ අනුව නැවතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යොදවා තිබූ පොලිස් නිළධාරීන් 50 ක් නැවත ගෙන්වාගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
(LNW)
COMMENTS