පසුගිය පෙබරවාරි 27 වනදා පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමේ මූලිකයා වූ බව කියන ලසන්ත චන්දන පෙරේරා ...
පාතාල කල්ලි
සැකකරුවන් රැඳී සිට ඇත්තේ ඉන්දියාවේ චෙන්නායිහිය. කළුතර වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් ඇති බවද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා ව්‍යාජ ගමන් බලපත්‍රද සකස් කරගෙන සිටි බව හෙළි විය.
COMMENTS