දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ
Homeගොසිප්

මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ

PropellerAds

ඊයේ (1) මැයි දින රැළි සඳහා සහභාගී වන්නට ශ්‍රීලනිප නියේජනය කරන සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයාගේ පාක්ෂික පිරිසක් ගමන් කළ බස් රථයකට වරකපොළ ප...

අයිෆෝනයක් ගිනියම්ව උණුවුණ ඇලුමිනියම් මත දැමූවිට සිදුවන දේ
බැඳල රට ගිය පූජා ඊයේ සුමතිපාල මැතිණියගේ අවමගුලට ඇවිත්
Milina Sumathipala Funeral
ඊයේ (1) මැයි දින රැළි සඳහා සහභාගී වන්නට ශ්‍රීලනිප නියේජනය කරන සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයාගේ
පාක්ෂික පිරිසක්
ගමන් කළ බස් රථයකට වරකපොළ ප්‍රදේශයේදී පහරදීමක් සිදුව ඇත. එසේ පහරදීම සිදු කර ඇත්තේ ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පාක්ෂික පිරිසකි. ඔවුන්ද වෙනම බස් රථයකින් ගමන් කරමින් සිටියදී වරකපොල තෝලංගමුව ප්‍රදෙශයේදී බස් රථ නවතා පහරදීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ ලොහාන් රත්වත්තේ පාක්සිකයෙකු සුසිල් පාක්ෂික රථයේ රියදුරුට බෝතලයකින් පහරදීම නිසා ඔහුව රෝහල් ගත කර තිබේ.
මෙම ගැටුම නිසා එම බස් රථයේ ගමනද නැවතුණ අතර රියදුරු වරකපොල රෝහලට ඇතුළත් කර සිද්ධිය වරකපොළ පොලිසියට පැමිණිලි කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ
මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ
http://ift.tt/2qyh81A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy