ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොටුව චෛත්‍ය පාරේ ඉදි කර තිබූ විශාල ප‍්‍රමාණයේ වෙසක් තොරණ ඊයේ රාත‍්‍රියේ බිමට කඩා වැටුණ බව වාර්තා වේ. වෙස...
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොටුව චෛත්‍ය පාරේ ඉදි කර තිබූ විශාල ප‍්‍රමාණයේ වෙසක් තොරණ ඊයේ රාත‍්‍රියේ බිමට කඩා වැටුණ බව වාර්තා වේ.
වෙසක් පොහොය වෙනුවෙන් ඇමති අර්ජුන රණතුංග පැමිණ අද දිනයේ විවෘත කිරීමට නියමිතව තිබූ මෙම තොරණ කඩා වැටීම නිසා එම කටයුත්ත අතහැර දමන්නට සිදුව ඇතැයි පැවසේ. වරාය අධිකාරිය මෙම තොරණ ඉදිකරනු ලැබුවේ සිවුවන වරට වන අතර වෙසක් කලාපයේ සෙසු අංග ඇමති අර්ජුන රණතුංග අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතය.

COMMENTS