නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (19) සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි. එම නරක පූර්වාදර්ශය වෙනස් කරමින් ය...
නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (19) සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.
එම නරක පූර්වාදර්ශය වෙනස් කරමින් යහපාලන රජය යටතේ මුදල් ඇමති තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කිරීම ඉතා වැදගත් තීරණයක් බවයි දිසානායක මහතා පවසන්නේ.
රවී කරුණානායක මහතාට පමණක් නොව තම පියාට, ලලිත් ඇතුළත්මුදලි මහතාට පවා චෝදනා එල්ල වූ බවත් එහෙත් චෝදනා එල්ල වූ පමණින් පුද්ගලයෙකු වැරදිකරුවකු කළ නොහැකි බව ද නවීන් දිසානායක මහතා පවසයි.
රවී කරුණානායක මහතා ඉතා දක්ෂ පුද්ගලයෙකු බවත් ඔහු නිවැරදි තීරණ ගනිමින් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=S8XWaJXNbZo&feature=youtu.be[/youtube]
........
COMMENTS