දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සෘජු විදේශ ආයෝජන සියයට 50 ක් අඩුවෙලා - පුබුදු ජයගොඩ

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (08) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.   විදේශ ආයෝජන අහිමිවීම පමණක් නොව රටතුළ ත...

සෘජු විදේශ ආයෝජන සියයට 50 ක් අඩුවෙලා - පුබුදු ජයගොඩ
ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (08) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.
 
විදේශ ආයෝජන අහිමිවීම පමණක් නොව රටතුළ තිබෙන මුදල් රටින් පිටතට ගලායාමේ ප්‍රවණතාවයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. 2015 පෙබරවාරි වනවිට රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරතිබූ විදේශ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 453 ක්ව පැවති අතර 2017 පෙබරවාරි වනවිට රුපියල් බිලියන 196 ක් දක්වා අඩුවී තිබෙන බවත් ඒ අනුව රුපියල් බිලියන 257 ක මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් ඇති බවත් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙයි.
 
නිදහසින් පසු වසර 70 කට ආසන්න කාලයක් තුළ පැවති ආණ්ඩු විසින් ගොඩනගා ඇත්තේ මෙවැනි ආර්ථිකයක් බවයි ඔහු පවසන්නේ. පැවති සෑම ආණ්ඩුවකටම ආර්ථිකය ස්ථාවර පවත්වාගෙන යාම සඳහා පැවති එකම විකල්පය විදේශ ණය ලබාගැනීම බව ද පුබුදු ජයගොඩ මහතා පවසයි.
 
සංජීව මලවිආරච්චි
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=z4gTlzEnk60[/youtube]

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෘජු විදේශ ආයෝජන සියයට 50 ක් අඩුවෙලා - පුබුදු ජයගොඩ
සෘජු විදේශ ආයෝජන සියයට 50 ක් අඩුවෙලා - පුබුදු ජයගොඩ
http://ift.tt/2qi0C9U
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/50_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/50_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy