දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පෞද්ගලික රෝහල් නියාමන අධ්‍යක්ෂිකාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂ...

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පෞද්ගලික රෝහල් නියාමන අධ්‍යක්ෂිකාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂිකාව ඇතුලත් වෙයි. බ්‍රිතාන්‍ය රජය විසින් සකස් කර ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවෙි වාර්තා සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.
රජයේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමයේ සාකචිඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. මෙහිදී එම සංගමය මුහුණ දී ඇති ගැටළු පිළිබදව සාකචිඡා කළ අතර, ඔවුන්ට හිමි නිදර්ශක දීමනාව රුපියල් 50 දක්වා වැඩි කිරීමට අවධානය යොමු කළ අතර, ඒ පිළිබදව මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කිරීමට තීරණය කෙරුනි. රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ට කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ පුහුණූ පාඨමාලා ඇති කිරීම පිළිබදව ද සාකචිඡා විය. ඒ සදහා වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි.
මෙම සාකචිඡාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ඛෙනරගම මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී පී. රාජපක්ෂ, රජයේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි.
පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි.
http://ift.tt/2nO8aQZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_790.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_790.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy