තම වෛද්‍ය පීඨයට විරෝධය පා රජයේ රෝහල් වර්ජනයක් ආරම්භ කරන බැවින් තමාගේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලින් අද (7 දා) නොමිලේ හෝ රෝගීන්ට සේවාවක් ...
පීඨයේ සහ
‘අද ඇතැම් වෛද්‍යවරු "සයිටම්" මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන. රටේ ජනතාවට අද තිබෙන්නේ "සයිටම්" ප්‍රශ්නය ද කියලා මා අහනවා. රෝහල් වර්ජනයක් ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දමන එක පාපයක්. මෙම වර්ජනය නිසා අසරණ වන රෝගීන්ට මා පිහිට වෙනවා. ඒනිසා මා වෙත එන්න මගේ රෝහල පැය 24 ම විවෘත කරලා තිබෙන්නේ.‘
COMMENTS