ඔවුහු වැඩිදුරටත් පැවසූවේ තම දරුවා වාට්ටු අංක 14 ට ඇතුලත් කළද පස්වරු දොලහයි හතලිස් පහ වනතුරුත් වෛද්‍යවරුන් දරුවා පිළිබඳව කිසිදු සොයාබැල...
ඔවුහු වැඩිදුරටත් පැවසූවේ තම දරුවා වාට්ටු අංක 14 ට ඇතුලත් කළද පස්වරු දොලහයි හතලිස් පහ වනතුරුත් වෛද්‍යවරුන් දරුවා පිළිබඳව කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බවයි. ඉන්පසු දරුවාට රෝගය තදබල වූ පසුව දෙමාපියන්ගේ දැනුම්දීම මත වෛද්‍යවරුන් පැමිණ ඇති අතර, ඒ අතරතුරදී දරුවා මියගොස් තිබේ.
අදාල දරුවාගේ දෙමාපියන් වැඩිදුරටත් පැවසූවේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පවසන්නේ රෝහලේ නොසැලකිල්ල මත දරුවා මියගිය බවයි.
මෙසේ මියගොස් ඇත්තේ, මාතර,හිත්තැටිය ප්‍රදේශයහි පදිංචි ''වෙතුජ දිලෙන් සිත්තරු'' නම් වයස අවුරුදු තුනහමාරක දරුවකු බවයි වාර්තා වන්නේ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=v-HJmmi_D5U&feature=youtu.be[/youtube]
''''''''''''
COMMENTS