ඉතිහාසයේ පටන් වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට විවිධ අඩම්තේට්ටම් සිදු වූ අතර ඇතැමුන් මරණ තර්ජන හේතුවෙන් ඉල්ලා අස් වූ අවස්ථාද තිබු අතර මේ සෑම අ...
ඉතිහාසයේ පටන් වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට විවිධ අඩම්තේට්ටම් සිදු වූ අතර ඇතැමුන් මරණ තර්ජන හේතුවෙන් ඉල්ලා අස් වූ අවස්ථාද තිබු අතර මේ සෑම අවස්ථාවකම සයිටම් ප්‍රශ්නය හා බැඳී තිබු බවයි දසනායක මහතා සඳහන් කරන්නේ.
වෛද්‍ය චන්දන අතපත්තු ඇතුළු සෙසු සියලු සාමාජිකයන් පවත්නා නීතිමය තත්ත්වයන් හමුවේ සයිටම් උපාධිය පිළිනොගන්නා හෙයින් මෙම පහර දීමට සයිටම් හිතවත් පාර්ශවයන් සම්බන්ධ බවට හැගෙන්නේ යැයි දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cnrGFguSPbM&feature=youtu.be[/youtube]
'''''''''''''
COMMENTS