සිනමා නළු කමල් අද්දරආරච්චිගේ මවගේ 80 වන ජන්ම දිනය ඔහුගේ නිවසේදී පසුගියදා කලාකරුවන් සමග සුන්දර ගීත ගයමින් පවත්වනු ලැබුවා.එම අවස්ථාවට කමල්ට බො...
සිනමා නළු කමල් අද්දරආරච්චිගේ මවගේ 80 වන ජන්ම දිනය ඔහුගේ නිවසේදී පසුගියදා කලාකරුවන් සමග සුන්දර ගීත ගයමින් පවත්වනු ලැබුවා.එම අවස්ථාවට කමල්ට බොහෝ සෙයින් හිතවත් කලාකරුවන් රැසක්ම එක්වුණා.
එම අවස්ථාවේ වීඩියෝව හා ඡායාරූප පහතින්
එම අවස්ථාවේ වීඩියෝව හා ඡායාරූප පහතින්
COMMENTS