දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දකුණේ 76 ක්‌ කූට ලේඛන මගින් රජයේ පත්වීම් අරන්.

කූට ලේඛන ඉදිරිපත් කර විදුහල්පති සේවයට ගුරු සේවයට හා අනෙකුත් සේවාවලට පත්වීම් ලබාගෙන දකුණු පළාත තුළ සේවය කරනු ලබන බවට චෝදනා ලැබූ පුද්ගලයන් හ...


කූට ලේඛන ඉදිරිපත් කර විදුහල්පති සේවයට ගුරු සේවයට හා අනෙකුත් සේවාවලට පත්වීම් ලබාගෙන දකුණු පළාත තුළ සේවය කරනු ලබන බවට චෝදනා ලැබූ පුද්ගලයන් හැත්තෑහය දෙනකු 2015 වසරේදී හඳුනාගෙන ඇතැයි විගණන වාර්තාවක්‌ මගින් අනාවරණය කරනු ලැබ තිබේ.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පරීක්‍ෂණවලදී පස්‌දෙනකු එකී චෝදනා වලින් නිදහස්‌ වී ඇති අතර තවත් දොළොස්‌ දෙනකුගේ සේවය අවසන් කරනු ලැබ තිබුණි. චෝදනා එල්ලවූ පනස්‌ නව දෙනෙකුට අදාළ විනය පරීක්‍ෂණය 2015 වසර අවසන් වන විටත් අවසන්ව නොතිබූ බවද විගණන වාර්තාව මගින් දක්‌වා ඇත.

මෙසේ චෝදනාවට ලක්‌වූ රාජ්‍ය සේවකයන් තිස්‌නව දෙනෙකුට 2015 වසරේදී ලක්‍ෂ එකසිය හැටදෙකකට අධික මුදලක්‌ වැටුප් හා දීමනා ලෙස ගෙවනු ලැබ තිබූ බැව්ද මෙම විගණන වාර්තාව මගින් අනාවරණය කරනු ලැබ ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් 2015 වසරට අදාළව දකුණු පළාත් සභාවේ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කරනු ලැබ ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ 76 ක්‌ කූට ලේඛන මගින් රජයේ පත්වීම් අරන්.
දකුණේ 76 ක්‌ කූට ලේඛන මගින් රජයේ පත්වීම් අරන්.
http://ift.tt/2q8RUql
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy