ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් H1N1 වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවන බවත් සෑම වසරකම දෙසැම්බර් - පෙබරවාර...
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් H1N1 වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවන බවත් සෑම වසරකම දෙසැම්බර් - පෙබරවාරි කාලය තුළත්, මැයි - ජූලි දක්වා කාලය තුළත් වෛරසය පැතිර යාම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත මෙම වෛරසය පැතිර යයි. මෙම වෛරසය වැළඳුණු රෝගීන්ගේ වාර්තාවීම් අඩු වී තිබෙන බවයි අමාත්‍යංශ්‍ය පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ළදරුවන්, ගැබිනි මාතාවන්, කිරිදෙන මව්වරුන් වෛරසයෙන් ආරක්ෂා වීම ඉතා වැදගත් වෙයි.
COMMENTS